නිකවැරටිය ප්‍රධාන කසිප්පු ජාවාරමාගේ කෝටි 10ක දේපොළ තහනම්
නිකවැරටියේ සිටින ප්‍රධානතම කසිප්පු ජාවාරම්කරුට අයත් බව කියන රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් ඇති දේපොළ මුදල් විශුද්ධිකරණය යටතේ සිය භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් (21) පියවර ගෙන තිබේ. වෑන් රථයක්, ලොරි රථයක්, ඉඩම් සහ…



