News Editor

News Editor

උග­න්ඩාවේ ජන­පති පුතා හමු­දා­ප­ති­ධු­ර­යට

උග­න්ඩාවේ ජනා­ධි­පති යොවේරි මුසෙ­වෙනි සිය පුත්‍රයා එරට හමු­දා­ප­ති­ව­රයා ලෙස උසස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනා­ධි­ප­ති­ව­රයා සිය වැඩි­මල් පුත්‍රයා අනා­ගත ජනා­ධි­පති කිරීමේ අර­මු­ණින් මේ පිය­වර ගත් බවට චෝදනා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අනූව දශ­කයේ…

රක්ත­හී­න­තා­වට ඉන්දි­යාවෙන් ලොව අඩුම මිලට ඖෂධ

රක්ත­හී­න­තාව සඳහා භාවිත කරන ගෝලීය සන්නාම සහිත ඖෂධ මිලට වඩා 99%කින් අඩු මිල­කට ඖෂධ සැපැ­යී­මට එරට ඖෂධ සමා­ග­මක් කට­යුතු කර­මින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රක්ත­හී­න­තාව සඳහා භාවිත කරන ඖෂ­ධයේ ගෝලීය සන්නා­ම­ව­ලින් යුතු මිලි­ලී­ටර් 100ක මිල ඉන්දීය රුපි­යල් 77,000ක්…

නව­දිල්ලි මහ­ඇ­මැති අත්අ­ඩං­ගු­වට

දූෂණ වංචා චෝද­නා­වක් හේතු­වෙන් නව­දිල්ලි ප්‍රධාන ඇමැති අර­වින්ද් කෙජ්රි­වාල් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දි­යාවේ ප්‍රධා­න­තම විපක්ෂ නාය­ක­යකු වන කෙජ්රි­වාල් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එරට මූල්‍ය අප­රාධ ඒජ­න්සිය විසින් ඔහුගේ නිවෙස වැට­ලී­මෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.…

ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ඉල්ලා අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් ඊශ්‍රා­ය­ල­යට යයි

ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙස ඊශ්‍රා­ය­ල­යෙන් ඉල්ලා සිටී­මට අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන් ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු හමු­වී­මට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හමාස් සංවි­ධා­නය විසින් රඳ­වා­ගෙන සිටින ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරිම සහ මානු­ෂීය…

රුසියාවේ අගනගරට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් මරුට

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට…

ගාසාහි ළමා අර­මු­ද­ලට සෙන්දි­ල්ගෙන් ලක්ෂ 5ක්

අර­මු­ද­ලට මේ වන විට රු. ලක්ෂ 71ක් ලැබිලා ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් වූවන් වෙනු­වෙන් සහන සැල­සී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු ගාසාහි ළමා අර­මු­දල (Children of Gaza Fund) සඳහා නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන් රුපි­යල් ලක්ෂ 5ක…

අද කාලගුණ නිවේදනය

(23) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම උතුරු-මැද සහ උතුරු පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ…

කලිසම හැලුනත් රටේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැත්නම් ඒක තමයි ස්මාර්ට් අරගලය – මනූෂ

රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එකතුවී රට ගොඩනගන වැඩපිළිවෙලක් බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ සඳහා දේශපාලන පක්ෂ ප්‍රතිපත්තියක් නොමැති බවත්, ඇත්තේ රට ගැන ප්‍රතිපත්තියක් පමණක් බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ස්මාට් යනු අනුන්ගේ කලිසම් ඇඳගෙන…

SL vs BAN 1st Test : පළමු දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (22) අවසන් වුනා. ඒ අනුව දිනය අවසානයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 32 ක් ලබා…

පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියලා මම දන්නවා – මෛත්‍රී

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසනවා. අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ…