සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් සඳහා රජයෙන් සහනයක්

සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයින්ගේ සුබසාධනය සඳහා රජය විසින් නිවාස ගොඩනැගීමේ ව්‍යාපෘති කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව නිවසක් ඉදිකර ගැනීමටත්, පවතින නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමටත් අවශ්‍යකරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබාදීමට රජය තීන්දු කොට ඇති බව සඳහන්.…













