News Editor

News Editor

තාරු­ණ්‍යයේ අනා­ග­තය සමෘ­ද්ධි­මත් කරන අපේ­ක්ෂ­ක­ය­කුට සහාය දෙනවා ‘තාරු­ණ්‍ය­යට ජවය’ සංවි­ධා­නයේ සභා­පති ප්‍රසන්න දිසා­නා­යක

රටේ තරුණ ප්‍රජා­වගේ අනා­ග­තය සමෘ­ද්ධි­මත් කිරී­මට ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් යෝජනා ඉදි­රි­පත් කරන සහ ඒවා ක්‍රියා­ත්මක කළ හැකි අපේ­ක්ෂ­ක­ය­කුට ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සහාය දෙන බව ‘තාරු­ණ්‍ය­යට ජවය’සංවි­ධා­නයේ සභා­පති ප්‍රසන්න දිසා­නා­යක මහතා පව­සයි. ඒ මහතා මේ අද­හස් පළ කළේ මාධ්‍ය වෙත නිවේ­ද­න­යක් නිකුත් කර­මිනි.…

රට ආප­ස්සට ගෙන නොයන ප්‍රායෝ­ගි­කව කළ­හැකි යෝජනා ඉදි­රි­පත් කිරීම අපේ­ක්ෂකයන්ගේ වග­කී­මක් කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර

රට ආප­ස්සට සහ අඳු­රට ගෙන යන යෝජනා ඉදි­රි­පත් නොකර ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කළ­හැකි යෝජනා ඉදි­රි­පත් කිරීම සියලු ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන්ගේ වග­කී­මක් බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා ප්‍රකාශ කළේය. ඔවුන් මෙසේ අත්හදා බැලීම් කිරී­මට යෑමෙන් වන්නේ රටේ සිය­ලුම දෙනා…

ජන­ප­තිගේ බෙලි­අත්ත මෙහෙ­යුම් කාර්යා­ලය විවෘත කෙරේ

ස්වාධීන අපේ­ක්ෂක ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ බෙලි­අත්ත කලා­පයේ ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය කෘෂි­කර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (25) බෙලි­අත්ත නග­ර­යේදී විවෘත කෙරිණි. මේ අව­ස්ථා­වට නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ, හම්බ­න්තොට දිස්ත්‍රික් එ.ජා.ප. සංවි­ධා­යක විමල් ජය­සිරි, බෙලි­අත්ත එ.ජා.ප.…

බංග්ලාදේශයේ මාධ්‍යවේදිනියක අභිරහස් ලෙස මිය යයි

බංග්ලාදේශයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියකගේ සිරුර ඩකා හි පිහිටි හටිර්ජිල් වැවේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. 32 හැවිරිදි වියේ පසුවන සාරා රහනුමා වන ඇය අදාළ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදිනියක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් ඇයගේ මළ සිරුර…

මියන්මාරයේ සිර කරගෙන සිටින ශ්‍රී ලාංකිකයන් ගැන රජයෙන් ප්‍රකාශයක්

මියන්මාරය සහ තායිලන්තය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදා ගැනීමට සිර කරගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 55 දෙනා අතරින් 28 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා. අනෙක් පිරිස…

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ IMF ගිවිසුම අහෝසි කරන බවක් කොහේවත් කියලා නෑ – පාඨලී

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ණය තිරසරභාවය සම්බන්ධයෙන් වන නව විශ්ලේෂණය කුමක්දැයි රටට ප්‍රකාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඒ අනුව ණය තිරසරභාවය සම්බන්ධයෙන් වන නව විශ්ලේෂණය සඳහා යොදාගන්නා නිර්ණායක සම්බන්ධයෙන්ද ප්‍රකාශ කළ යුතු බවයි…

ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණයකට කිසිඳු ඉඩක් නැහැ – අනුර

ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණයකට කිසිඳු ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. මේ වන විට දේශපාලනය කැරකීමට පටන්ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය වටා බව සියලු දෙනා දන්නා බවයි අද (28) කන්තලේ පැවති ජන රැළියකට එක්වෙමින්…

මේ වසරේදී කොරියානු රැකියා 5499 ක්

2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55දෙනෙකු අද‍(28)…

අතුරුදහන්වුවන්ගේ පවුල් උදවියට යුක්තිය ඉටුකරන බවට ඇමති සබ්රිගෙන් සහතිකයක්

මේ දක්වා පුද්ගලයින් දා හතර දහස් පන්සීයයක් අතුරුදහන්ව තිබෙනවා. අතුරුදහන් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීම සදහා පවතින යාන්ත්‍රණය තුළින්ම එම ජනතාවට පිළිතුරු ලබා දිය යුතුයි. ඇතැම් අය අතුරුදහන් වු ජනතාවට පවතින ගැටළු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. උතුරේ හෝ දකුණේ මේ…

ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ 100ක් අතින් පළමු තැන දිනූ චීනය

ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානය 2024 ලොව නිර්මාණශීලි දර්ශකය පිළිබඳ වාර්තාවේ පූර්ව වාර්තාව නිකුත් කර තිබෙනවා. ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානය ඊයේ (27) 2024 සිංග්පූරු බුද්ධිමය‍ දේපළ අයිතිවාසිකම් සතියේදී අදාළ වාර්තාව නිකුත් කර ඇති බව සඳහන්. ඊට අනුව ලොව ප්‍රමුඛතම…