News Editor

News Editor

ජනපති අපේක්ෂකයින් ප්‍රචාරක වියදම් වාර්තා තවමත් භාරදී නොමැති බවට අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු බව දන්වා තිබෙනවා. ඒ අනුව 12 වැනිදායින් පසුව දින කිහිපයක් ඇතුළත එම වියදම් වාර්තා පනතට අනුව…

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා අතර…

ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­ද­යට ඉන්දි­යාවේ පූර්ණ සහාය දෙන බව ජන­පති අනු­රට ආචාර්ය ජය­ශං­කර් සහ­තික වෙයි

දරුණු පසු­බෑ­ම­කට ලක්වූ ආර්ථි­කය ස්ථාවර මට්ට­ම­කට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බවට ඉන්දි­යාව සහ­තික වෙයි. එක්දින නිල සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණි ඉන්දීය විදේශ කට­යුතු ඇමැති ආචාර්ය එස්. ජය­ශං­කර් මහතා ඊයේ (04) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ…

නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල මහතා ඇතුළු පාර්ශවය ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. අද (04) පැවති සාකච්ඡාවලින් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කර සිටියා.

ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ජය­ශං­කර් නිල ආරා­ධ­නය පිළි­ග­න්වයි-පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ පසු ජන­පති අනුර ඉන්දි­යාව යෑමට සූදා­නම්

ශ්‍රී ලංකාවේ නව­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් බල­යට පත්වූ පසුව සිදු­ක­රන පළමු විදෙස් නිල සංචා­රය සඳහා ඉන්දි­යාව බලා පිටත්ව යෑමට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සැල­සුම් කර තිබේ. නිල සංචා­ර­යක් සඳහා ඊයේ (04) ශ්‍රී ලංකා­වට පැමිණි ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම්…

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව නිකුත් කළ කඩ­ඉම් ලකු­ණු­වල කිසිදු වර­දක් නෑ-සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග

විශ්ව­වි­ද්‍යාල පාඨ­මා­ලා­ව­න්ව­ලට සිසුන් තෝරාගැනීම සඳහා විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව පසු­ගි­යදා (20) නිකුත් කළ කඩ­ඉම් ලකු­ණු­වල කිසිදු වර­දක් නොමැති බව එහි සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග මහතා පැව­සීය. විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ…

අග­මැ­තිනි අග­ර­ද­ගුරු හමු­වෙයි

අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පෙරේදා (03) බොරැල්ල අග­ර­ද­ගුරු නිල නි‍ෙවසේ දී අති­උ­තුම් අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් වහන්සේ හමු­විය. අන­තු­රුව ලංකා සභාවේ කොළඹ දියෝ­කි­සි­යේදී දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රද­ගු­රු­තු­මාද හමු­විය. මේ අව­ස්ථා­ව­ලට අග­මැති ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි මහතා ද එක්ව සිටි­යේය.

මේ වසරේ පළමු මාස 09ට සාත්තු සේවකයින් 862ක් ඊශ්‍රායලයට

2024 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 868 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ කාන්තාවන් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද (04) ශ්‍රී ලංකා විදේශ සේවා…

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ලංකාවට එයි

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා අද (04)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ඔහු සමග දූත පිරිස ලෙස සහභාගී වීම සදහා තවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්…