ලන්ඩන් නුවර කලබල පැතිරෙයි

ලන්ඩනයේ සවුත්පෝට් ප්‍රදේශයේ නර්තන ඇකඩමියකදී පසුගියදා සිදුවූ පිහි ඇනුම්වලින් දැරියන් තිදෙනකු මිය යෑම මුල් කරමින් ප්‍රදේශ රැසක ජනතාව ප්‍රකෝපකාරීව හැසිරෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් සංවිධාන කරනු ලැබූ බව කියන මේ ප්‍රචණ්ඩ…













