SL vs AFG : ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එම කණ්ඩායමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත් වනවා. අදාළ සංචිතය පහතින්.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එම කණ්ඩායමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත් වනවා. අදාළ සංචිතය පහතින්.
යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත නීති විරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද කාකා නිල් මැණික් (Sapphire Blue Stone) 2ක් කොස්ලන්ද පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි…
චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළු ආයතන 9 ක් නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ විධිමත් සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරයි. ඒ අනුව, රටේ නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදන ව්‍යවසායයන්ට අදාළ ව්‍යාපාරවල පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන විදේශ රටවල ස්ථාපිත කිරීමට…
ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 728ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත එහිදි අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන්…
පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගැනීම සම්බන්ධයෙන් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. මාතර නගරයේ දී ව්‍යාපාරිකයෙකුව මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි මාතර පොලිස් ස්ථානයට ඊයේ (07) පැමිණිල්ලක් ලැබී ඇත. පසුව එම සැකකරුවන් මාලිම්බඩ පොලිස් වසමේ රැඳී…
නවතම ටෙස්ට් පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබෙනවා. ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති ටෙස්ට් තරගයේ දී කඩුලු 8 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්. ටෙස්ට් පිතිකරුවන්…
පාකිස්තානයේ Balochistan පළාතේ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිට සිදුවූ පළමු පිපිරීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. දෙවන පිපිරීමෙන් කිලෝමීටර්…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392 ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ…
චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහු රැගත් හෙලිකොප්ටර් යානය, චිලී රාජ්‍යයේ ලාගෝ රැන්කෝ නගරයට නුදුරින් කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ. අනතුරට හේතුව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම හොඳ ප්‍රවණතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහුගේ ඉන්දීය සංචාරය සිදුකරන විට සිහිපත් වන්නේ 88-89 කාලයේ ඉන්දීය ව්‍යාප්තවාදය සිදුවන බවට සඳහන් කරමින් කටයුතු කළ ආකාරය බවත්, එම අවස්ථාවේදී…