වතු කම්කරු වැටුප රුපියල් 1,700 කිරීම ගැන සාකච්ඡාව අද ජනපති ප්‍රධානත්වයෙන්

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද (12) කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. මනූෂ නානායක්කාර මහතා දැරූ කම්කරු අමාත්‍ය ධුරය අහෝසිවීමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ වගකීම් ජනාධිපතිවරයා යටතට පැවරුණු අතර, ඒ අනුව…













