බංග්ලාදේශයේ හින්දු ජාතිකයෝ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වීදි බසිති

බංග්ලාදේශයේ සිදුවූ විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හිංසනයට ලක් වූ හින්දු ජාතිකයන් විශාල පිරිසක් වීදි බැස ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශෙයික් හසීනා අගමැතිධුරයෙන් ඉවත්වීම දක්වා දිග්ගැස්සී ගිය විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ බංග්ලාදේශයේ හින්දු…













