බලධාරීන් හා සෞඛ්‍ය වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක්
මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළත් නිල කමිටුවේ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ, එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්…