News Editor

News Editor

පාසල් දෙවැනි වාර නිවා­ඩුව හෙට

රජයේ පාසල් හා රජයේ අනු­මත පෞද්ග­ලික සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (16) අව­සන් කරන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. තෙවැනි පාසල් වාරයේ පළමු අදි­යර මෙම මස 26 වැනිදා ආරම්භ කරන බව ද අමා­ත්‍යාං­ශය ප්‍රකාශ…

තැපැල් ඡන්ද දැමීම සැප්. 4-5-6 දින­වල බැරි­වුණු අයට 11-12 දින­වල

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදාළ තැපැල් ඡන්ද ප්‍රකා­ශ­යට පත් කරන දින මැති­ව­රණ කොමි­සම මඟින් ඊයේ (14) ප්‍රකා­ශ­යට පත්ක­රනු ලැබීය. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑ­ලට භාර දීම ලබන 26 වැනිදා සිදු කරයි. තැපැල් ඡන්ද සල­කුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල,…

ආපදා තත්ත්ව­ය­කදීත් ඡන්දයට බාධාවක් නෑ

ජනා­ධි­ප­ති­ව­රණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්ව­ය­කදී ඊට මුහුණ දෙමින් ඡන්ද බලය හිමි සියලු පුර­වැ­සි­යන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයි­තිය තහ­වුරු කිරීම සඳහා විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය පිය­වර ආපදා කළ­ම­නා­ක­රණ බල­ධා­රීන් දැන­ට­මත් ගෙන ඇත. ඉදිරි…

දඹානේ ආදි­වා­සී­න්ගෙන් ශ්‍රී දළදා සමි­ඳුන්ට පිදෙන මී පැණි පූජාව අද

ශ්‍රී දළදා සමි­ඳුන් උදෙසා දඹානේ ආදි­වා­සීන් විසින් වාර්ෂි­කව පව­ත්වනු ලබන මී පැණි පූජාව අද (15) පෙර­ව­රු­වේදී පැවැ­ත්වෙයි. මී පැණි පූජාව සෑම වස­ර­කම පළමු රන්දෝලි පෙර­හර දින පැවැ­ත්වෙන අතර, ඒ සඳහා වැදි­නා­යක ඌරු­ව­රිගේ වන්නි­ය­ලෑ­ත්තන් ප්‍රමුඛ හත­ළිස් දෙන­කු­ගෙන් පමණ සම­න්විත ආදි­වා­සීහු පිරි­සක් …

වෙනිසියුලාවේ ජනපතිවරණ ප්‍රතිඵල එක්සත් ජාතීන්ගේ විවේචනයට

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මූලික විනිවිදභාවය සහ අඛණ්ඩතාවය උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් පවසනවා. එම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සැලකිය නොහැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. සවිස්තරාත්මක ඡන්ද ගණන් කිරීම් ප්‍රකාශයට පත් නොකර වත්මන් නිකොලස් මදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්…

2024 ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා ඒ අනුව පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට නියමිතයි එමෙන්ම එහිදී නාමයෝජනාවක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත්…

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී…

තණමල්විල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නියාමන කටයුතු සිදු කරමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත අදාළ දැරිය ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය…

රිෂාඩ්ගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

අයර්ලන්ත කාන්තා පිල පළමුවරට ශ්‍රී ලංකාව පරදවයි

ගේබි ලුවිස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරිගේ අර්ධ ශතක අපතේ යවමින් කාන්තා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ. ඩබ්ලින්හිදී පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 7කින් ජය…