News Editor

News Editor

නාම යෝජනා භාරදී ජනපති මහනුවර යයි

නාමයෝජනා භාර දීමෙන් අනතුරුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ තිබෙයි. මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි මහාවිහාර…

ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමුන් ගැන නව අනාවරණයක්

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් අනතුරුව 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ අවම වශයෙන් මිලියන 1.4ක එරට ගැහැණු ළමුන්ට පාසල් අධ්‍යාපනය තහනම් කර ඇති බව යුනෙස්කෝව පවසනවා. ඒ අනුව ඔවුන්ට ද්විතීයික අධ්‍යාපනය සඳහා වන ප්‍රවේශය ද අවහිර…

බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ජනපතිගේ සහායට එයි

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනාගෙන් තුන්දෙනෙක් රනිල්ට සහයෝගය ලබාදීමට අද (15)  තීරණය කර තිබෙයි. එම පක්ෂයේ රිෂාඩ් බදියුදීන් සමඟ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙක් සිටින අතර බදියුදීන් හැර ඉතිරි මන්ත්‍රීවරු තිදෙනාගේ සහාය ජනාධිපතිවරයා වෙත ලබා දීමටයි ඔවුන්…

ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි

ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අද (15) සමරනු ලබනවා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස සැමරෙන ඉන්දියාව සෑම වසරකම අගෝස්තු 15 වැනිදා සිය නිදහස් දිනය සමරනවා මෙවර නිදහස් දිනයේ තේමාව වී ඇත්තේ 2047 වන විට රට සංවර්ධිත රටක් බවට පත් කිරීමයි…

ජනපති අපේක්ෂකයින් මෙන්න…

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් 39 දෙනාම ජනපතිවරණයට සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළ අතර එය පහතින්… 01. දිලිත් සුසන්ත ජයවීර02. සරත්…

රනිල් ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ඔහුට මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොටු

හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකටව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අපරාධය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනෙකු පාදුක්ක ගාලබැදිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන…

ජනපතිවරණයේ නාමයෝජනා තුනකට විරෝධතා

ජනාධිපතිවරණයේ නාමයෝජනා වෙනුවෙන් විරෝධතා තුනක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර ඒවා ප්‍රතික්ෂේප වී තිබෙනවා. බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට එක් විරෝධතාවක් සහ ජනක රත්නායකට විරෝධතා දෙකක් ලෙස අදාළ විරෝධතා ඉදිරිපත් වී තිබුණා.

නාමයෝජනා භාරදීම අවසන් -අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙයි

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා. අද (15) පෙරවරු 9.00ට නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ වූ අතර එම කටයුතු පෙරවරු 11.00ට අවසන් වුණා. විරෝධතා දැක්වීම සඳහා පෙරවරු 11.30 දක්වා කාලය ලබා දී තිබෙනවා.

ප්‍රදේශ දෙකක මාරක අනතුරු දෙකක් – ජීවිත දෙකක් බිලිවෙයි

ඊයේ (14) සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. මාතලේ පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ සින්නකට්ටි කෝවිල අසලින් ඇති අතුරු මාර්ගයක ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ…