News Editor

News Editor

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ සිරකරගෙන තිබෙනවා. ඒ අනුව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහු මෙලෙස සිරකරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.   

අස්වැසුම වැඩසටහනෙහි දෙවන අදියර සදහා වෙබ් අඩවියට පිවිස මේ මොහොතේ සිට 2024 මාර්තු මස 15 දින දක්වා අයදුම්පත්‍ර යොමු කළ හැකිය.

“අස්වැසුම” වැඩසටහනෙහි දෙවන අදියර සදහා පහත සබැඳිය ට පිවිස මේ මොහොතේ සිට 2024 මාර්තු මස 15 දින දක්වා අයදුම්පත්‍ර යොමු කළ හැකිය. අයදුම්පත්‍ර යොමු කළ හැක්කේ, 1) පළමු අදියරේදී අයදුම් කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට සහ 2) පළමු අදියරේදී අයදුම්පත්‍රයක්…

තෙත් කලාපයේ පුරන් කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු වලට ලබාදෙනවා – කෘෂිකර්ම අමාත්‍යාංශය

තෙත් කලාපයේ ඇති පුරන් කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. තෙත් කලාපයේ කුඹුරු ඉඩම් රැසක් වී වගා කිරීමට නොහැකිව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන්නේ. අයවැය යෝජනාවක්…

මිශ්‍ර තිරසාර මූල්‍යකරණ සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් පිළිබඳ සාකච්ඡාවක්

මිශ්‍ර තිරසාර මූල්‍යකරණ සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඒ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. සාකච්ඡාව අතරතුර, දත්ත විශ්ලේෂණ, අවස්ථා, මාර්ග සහ ලුහුබැඳීම සඳහා සහාය වීම සඳහා ඩිජිටල් වේදිකාවක් සහ ජාලයක්…

දිනේෂ්-නුවන් ඩුබායිහිදී රන් දිනති

ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේ 15 වැනි තරගය ලෙස ඩුබායිහිදී පැවති ෆාසා ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත සහ නුවන් ඉන්දික සමත් වූහ. මේ තරගාවලියේදී F46 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ…

වසර 42ක් පැරණි රෝයි ඩයස්ගේ හා වසර 30ක් පැරණි රෝෂාන් මහනාමගේ වාර්තා දෙකක් පැතුම් පසු කරලා

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක විසින් වසර 42ක් පැරණි රෝයි ඩයස් විසින් පිහිටුවා තිබූ වාර්තාවක් හා වසර 30ක් පැරණි රෝෂාන් මහනාම විසින් පිහිටුවා තිබූ වාර්තා දෙකක් පසු කර යෑමට සමත්වී තිබේ. තරග 3කින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගාවලියකදී වැඩිම ලකුණු…

කුසල් සහ විජයකාන්ලාගේ මුම්බායි අවසන් තරගයට

ඩුබායිහිදී පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට කුසල් ජනිත් පෙරේරා සහ විජයකාන්ත් වියස්කාන්ත් ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායම සමත් විය. පෙරේදා රාත්‍රියේ ඩුබායිහිදී පැවති අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගය (Qualifier 1)…

ඉන්දුනීසියාවේ මැතිවරණයෙන් සුහර්තෝගේ බෑනනුවන් ඉදිරියෙන්

ඉන්දුනීසියාවේ ආරක්ෂක ඇමැති ප්‍රබෝවා සුබියන්ටෝ එරට ජනාධිපති සටනින් ජයගෙන ඇතැයි නිල නොවන ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 72 හැවිරිදි සුබියන්ටෝ හිටපු හමුදාපතිවරයා ද වන අතර, ඉන්දුනීසියාවේ හිටපු නායක සුහර්තෝගේ බෑනනුවන් වේ. පළමු වටයේ ඡන්ද විමසීමේදී ඔහු 57%ක…

විජය ඝාතනයට ජවිපෙ දැන්වත් ජාතියෙන් සමාව ගත යුතුයි

ඝාතනයක් සඳහා වූ පශ්චාත් දේශපාලන මරණ පරීක්ෂණයක් ලෙස විජය කුමාරතුංග මරා දැමීම ගත් වන, රටම එහි ඝාතකයෝ දන්නේ නමුදු, ඒ ගැන ඝාතනයේ වගකීම උසුලන ජවිපෙ කිසිවක් කතා නොකරන්නේය. අනුන්ගේ ෆයිල් තොග ගාණට ප්‍රදර්ශනය කිරීමේ ආශාක්තභාවය ඇත්තේ මුත් මේ අය තවම…

මෙවර සිනෙ ඡායාවෙන් මරුවා සමඟ වාසේ

ටයිටස් තොටවත්තයන්ගේ මරුවා සමඟ වාසේ චිත්‍රපටය බොහෝදෙනා අතර ජනප්‍රිය වූයේ සත්‍ය වූ සිදුවීම් මෙන්ම සත්‍ය චරිතයක් මූලික කර ගනිමින් නිමා වූ චිත්‍රපටයක් බැවිනි. හැබෑ ලෝකයේ සිටි ජනප්‍රිය චණ්ඩියා වූයේ ‘මරු සිරා ය.’ මරු සිරා චරිතය මූලික කර ගනිමින් නිමැවූ මුල්ම…