News Editor

News Editor

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි -සරත් ෆොන්සේකා

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බවත් එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසනවා. දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල හේතුවෙන් මේ වන විට…

මුදල් ආරවුලකට නැන්දණිය මැරූ නරුම බෑනා

ගලපිටමඩ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 55ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක්. මුදල් ආරවුලක් හේතුවෙන් සැකකරු, බිරිඳ හා බිරිඳගේ මව අතර බහින් බස්වීමක් සිදු කරගෙන ඇති…

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද…

චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන කොළඹදී පැවැත්වෙයි.

චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පසුගියදා ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘හායි චයිනා – හායි ශ්‍රී ලංකා‘ තේමාව යටතේ චීන මාධ්‍ය සමූහය සහ ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සංවිධාන කරනු ලැබූ එම වැඩසටහනට තරුණ තරුණියෝ විශාල…

එංගලන්තය සමග තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. හෙට පස්වරු 03.300 ට එම තරගය ආරම්භ වන අතර ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරුණු බවයි ශ්‍රී ලංකා…

මන්කිෆොක්ස් පාලනය කළ හැකියි -ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගය සාර්ථකව පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය නව ආකාරයේ වසංගත ව්‍යාප්තියක් වන නමුත් කොවිඩ්-19 මෙන් සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් නොකරනු ඇති බවයි එම සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශ කර ඇත්තේ.…

ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදයට ලැබුණු ඇරයුම පිළිගත් දිලිත්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 6 දෙනෙකු අතර පැවැත්වීමට නියමිත විවාදයට සහභාගි වන ලෙස මාර්තු 12 ව්‍යාපාරය විසින් කරන ලද ආරාධනය නිල වශයෙන් පිළිගත් බව ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා. ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක…

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවකට විසඳුම්

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කලක සිට පවතින වෘත්තීය ගැටලුවක් විසඳීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3027 දෙනකුට බලපෑ ගැටලුවකට මෙලෙස…

තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ අය

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589 දෙනෙකු තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ. ඒ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා 712,321 දෙනෙකු සුදුසුකම්…

දිස්ත්‍රික්ක 06කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.