ශ්‍රී ලංකා කාන්තා පිල වැට උඩ

ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීමේ අවදානම් තත්ත්වයක ශ්‍රී ලංකා පිල පසු වෙයි. මේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන අයිසීසී කාන්තා ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයෙන් තරගාවලිය…













