News Editor

News Editor

අමෙරිකා උපලේකම් ලිෂ් ඇලන් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – අමෙරිකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නිල සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් ලිෂ් ඇලන් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි බලපෑම’ යන මාතෘකාව යටතේ, ඇලන් මහත්මිය කොළඹ…

මීගොඩ ආර්ථිකයේ කොල්ලයට කෝටිපතියන් 3ක් ඇතුළු 6ක් අල්ලයි

පැය 48කට රැඳවුම් නියෝග මහ මොළකරු තිස්ස මිරිස් වෙළෙන්දෙක් දෙදෙනෙක්ම අවන්හල් හිමිකරුවෝ පැදිකරු අද අධිකරණයට අයකැමිවරියට වෙඩි තැබූ අවිය වෑබඩ නිවෙසකින් සොයාගෙන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය 12 වෙනිදා කඩා වැදී එහි පිහිටි වෙ‍ෙළඳසලක් කොල්ලකා මුදල් අයකැමිවරියට වෙඩි තබා පලා ගිය…

2024 පාසල් පළමු වාරය අද ආරම්භ වෙයි

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වනවා. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය පසුගිය (16) වැනිදායින් අවසන් වූ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

SL vs AFG 2nd T20 : දෙවන තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (19) පැවැත්වෙනවා. ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 4…

දීමනා ගැන අද සෞඛ්‍ය ඇමති හා වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාව ද අසාර්ථක වුවහොත් අද (19) පස්වරුවේ රැස් වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ. වෛද්‍යවරුන් සඳහා වැඩි…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි…

සේවයෙන් ඉවත් වෙන්නේ නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. මෙහිදී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන් කරන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ සේවයට වාර්තා කළහොත් තමන් වෘත්තීය…

කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළට

පසුගිය සති කිහිපය තුළදී කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ඇති බව වාර්තා වනවා. ඒ රතු මුහුදේ හවුති කැරලිකරුවන් මග හරිමින් දිගු මාර්ගයක් ඔස්සේ ඉන්ධන ලබාගැනීමට යාත්‍රා කොළඹ වරායට පැමිණීම හේතුවෙන්. පසුගිය නොවැම්බර් මාසයේ සිට හවුති කැරලිකරුවන් හමාස්…

වැලන්ටයින් දිනයේදී විවාහ ගිවිස ගත් අගමැති

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඔහුගේ පෙම්වතිය වන Jodie Haydon සමග විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබෙනවා. ඔහු (14) ආදරවන්තයින්ගේ දිනයේදී අගමැතිගේ නිල Canberra නිවසේදී ඔහු විශේෂයෙන් නිර්මාණය කළ මුද්දක් සමග ඔහුගේ පෙම්වතියට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. 60 හැවිරිදි…

සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අනතුරේ

මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අවදානමට ලක්ව තිබෙනවා. ඒ ඉන්දීය අදානි සමාගම විසින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250ක සුළං බලාගාරය නිසා බවයි වාර්තා වන්නේ. මෙම පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින්නේ සුළං බලාගාරය ඉදිකිරීමට යෝජිත ස්ථානය හරහායි.…