ඩානා සුළි කුණාටුව ඔඩීෂා ප්‍රාන්තයට කඩා වදී

– ලක්ෂ 10ක ජනතාව ආරක්ෂිත ස්ථානවලට– කොල්කටා ගුවන්තොටුපොළේ පැය 15කට ගුවන් ගමන් අත්හිටුවයි ඉන්දියාවේ බෙංගාල මුහුදු තීරයෙන් ඔඩීෂා ප්‍රාන්තයට ඇතුළුවන බවට අනාවැකි පළ වී ඇති ‘ඩානා’ සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව මුහුදුබඩ පළාත්වලින් ඉවත් කිරීම කඩිනම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.…













