කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පහළට – බේකරි හිමියන්
මෙම වසරේ කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බිත්තර නිෂ්පාදකයින් අසාමාන්‍ය ලෙස බිත්තර මිල ඉහළ දැමීම මෙම තත්ත්වයට හේතුවූ බවයි එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ. ඒ අනුව බිත්තර ආනයනය…




