‘වසත් සිරිය – 2024’ තරග ඉසව් සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක්
අප්‍රේල් 27 වනදා කොළඹ, ගාලු මුවදොර ෂැන්ග්‍රිලා හරිත භූමියේදී පැවැත්වීමට නියමිත ‘වසත් සිරිය – 2024’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමඟ රට පුරා ජනතාව මහත් උද්‍යෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පාපැදි…




