ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව හෙට තැන්පත් කෙරේ
ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරිම හෙට (23) දිනට යෙදෙන බක් පොහෝ දිනයේදි සිදු කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පැවසිය. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට…




