වෑමැඩිල්ල වේල්ලේ දිය නාද්දී තාත්තයි – දුවයි ගසාගෙන ගිහින්
මාධ්‍යෙව්දියා දිවි පරදුවට තබා වතුරට පැන දෙදෙනාම බේරාගනී වෑමැඩිල්ල ජලාශය හරහා වයඹ ප්‍රදේශයට ජලය රැගෙන යෑම සඳහා අභිනවයෙන් ඉදිකරන ලද වේල්ලක දිය නෑමට ගොස් සිටියදී දියේ ගසාගෙන යමින් සිටි දියණියකගේ සහ පියකුගේ ජීවිතය බේරා ගැනීමට මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස කටයුතු…




