Elon Musk කියන්නේ උඬගු බිලියනපතියෙක් විතරයි – ඕස්ට්‍රේලියානු අගමැති
X සමාජ මාධ්‍ය ජාලයෙන් පල්ලියක සිදුවූ පිහි ඇණුමක දර්ශන ඉවත් කිරීමට එලෝන් මස්ක්ගේ ඇති අකමැත්ත නිසා ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එලෝන් මස්ක් උඩඟු බිලියනපතියෙකු ලෙස නම් කර තිබෙනවා. පසුගිය සතියේ සිඩ්නි නුවරට එල්ල වූ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණයක් (22)…




