රුසියාවෙන් ඉන්දියාවට පර්යේෂණ මධ්‍යස්ථානයක්
රුසියාවේ විශ්වවිද්‍යාල සහ ඉන්දියාවේ විශ්වවිද්‍යාල හවුල්කාරීත්වයෙන් නවදිල්ලි නුවර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සම්බන්ධයෙන් රුසියාවේ මොස්කව් නුවර පිහිටි ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වන ආර්ථික විද්‍යා උසස් විද්‍යාලය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර විශ්වවිද්‍යාලය අතර උපායමාර්ගික සහයෝගීතා…




