බෝර 12 ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සන්තකයේ තබා ගනිමින් කිසියම් අපරාධයකට සැරසී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් (23) ගලහ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක්…




