ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන්න
ජනපතිගෙන් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලට අරුයුම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු…




