අපිට වඩා වැරදි කරපු කුහක මිනිසුන් ගාවට යනවාට වඩා අපේ වැරදි නිවැරදි කරගෙන එක්ව ගමනක් යමු – මහින්ද
බලය ඇති කාලයේ මෙන්ම නැති කාලයේද කම්කරුවා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටිය බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කවුරුන් කෙසේ ප්‍රකාශ කළද මෙරට වැඩබිමේ සහ ගොවි බිමේ වැඩිම බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවයි මැදි දින…




