කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රු. 20 කින් අඩුවෙයි
ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බවයි එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ. මේ අතර…




