News Editor

News Editor

පාකිස්තානයේ පොලිසියකට අත්බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ක්වේටා පළාතේ පොලිස් ස්ථානයක රඳවා සිටි ඉස්ලාම් ධර්මයට අපහාස කළ බව කියන පුද්ගලයකු තම බාරයට පත් කරන ලෙස ඉල්ලා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් එම පොලිස් ස්ථානයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් විරෝධතාකරුවන් මේ…

කිනිතුල්ලන්ගෙන් පැතිරෙන වයිරසයක් චීනයෙන් හමු වෙයි

කිනිතුල්ලන් සපා කෑමෙන් මිනිසුන් අතර පැතිරී යා හැකි ස්නායු රෝගාබාධ ඇතිකරන වයිරසයක් චීනයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තෙත්බිම් වයිරසය ලෙස හඳුන්වනු ලබන එම වයිරසය පළමු වරට සොයාගෙන ඇත්තේ 2019 වසරේදී එරට ජින්ෂෝ නුවර 61 හැවිරිදි පුද්ගලයකුට වැලඳීමෙන් පසුව…

අතුරුදන් වී සිටි චීනයේ හිටපු විදේශ ඇමැති අමාත්‍යාංශයේ සුළු රැකියාවක

චීන කොමියුනිස්ට් පක්ෂ පාලනාධිකාරියේ උදහසට ලක්වී කාලයක් අතුරුදන්ව සිටි බව කියන එරට හිටපු විදේශ ඇමැති කින් ගැං චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය අංශයේ සුළු රැකියාවක නිරතව සිටින බව වොෂින්ටන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. මාස ගණනාවක් සමාජයෙන් ඈත්වී අබිරහස් ලෙස අතුරුදන්ව…

මන්කිෆොක්ස් නව ප්‍රභේදයේ ආසාදිතයෙක් ඉන්දියාවෙන්

මන්කිෆොක්ස් නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. අදාළ ආසාදිතයා ඩුබායි සිට පැමිණි දකුණු කේරළ ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. අප්‍රිකාවේ ඉතා වේගයෙන් පැතිරෙන එම නව ප්‍රභේදය “clade 1b” ලෙස හැඳින්වෙන අතර එහි…

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනී

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක…

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද(25) සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා…

O/L ප්‍රතිඵල එන දවස මෙන්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාග ප්‍රතිඵල තවත් දින 5කින් ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. ජනපතිවරණය නොපැවත්වුණේ නම් මේ වන විටත් එහි ප්‍රතිඵල ලබාදීමට හැකියාව තිබූ බවත්, ඡන්ද විමසීම නිසා සිය නිලධාරීන් වැඩි…

මහ බැංකු අධිපති ජනාධිපති හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්වූ සඳහන්. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ…

තැනින් තැන වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්අද (25) දින වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…

ජනපති ඇතුළු තිදෙනකුගෙන් සමන්විත කැබිනට්ටුවක්-එක් ඇමැතිවරයකුට අමාත්‍යාංශ ගණනාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත් කරන ලද අතර මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ කුඩාම කැබිනට් මණ්ඩලය වේ. මෙම කැබිනට් මණ්ඩලයේදී ඉතිහාසයේ එක් ඇමැතිවරයකු විසින් වැඩිම අමාත්‍යාංශ ගණනාවක් පාලනය කරයි. ඊයේ (24) පත් කරන ලද කැබිනට්…