2024 සඳහා ලබා දී ඇති ආයෝජන ඉලක්කය වසර අවසන් වන විට තෙගුණ කළ හැකියි – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200%කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්, ආයෝජන…




