ජනාධිපතිවරණ දිනය ප්‍රකාශය ජුලි 17 න් පසු – මැතිවරණ කොමිසම

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය හිමිවන බවයි එහි සභාපති ආර්. එම්.…













