ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති මංගල විජේසිංහ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මංගල විජේසිංහ මහතා පත්කර තිබේ. බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් අද (16) රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත. බ්‍රවුන්ස් සහ…













