ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නව සභාපති කිත්සිරි ධර්මප්‍රිය

කිත්සිරි ධර්මප්‍රිය මහතා, ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. ඒ මහතා රම්බඩගල්ලේ පිහිටි NAQDAහි විසිතුරු මත්ස්‍ය අභිජනන සහ පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා ද වන අතර, 2004/2005 වසරවලදී ද ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා…













