තුර්කියට බලපෑ භූ කම්පනය

නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.9 ක් බව සඳහන්. විදෙස් බලධාරීන් වාර්තා කරන්නේ එයින් මිනිස් හා දේපළ හානියක් තවමත් තීරණය කර නොමැති බවයි

නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.9 ක් බව සඳහන්. විදෙස් බලධාරීන් වාර්තා කරන්නේ එයින් මිනිස් හා දේපළ හානියක් තවමත් තීරණය කර නොමැති බවයි

පසුගිය වසර කිහිපය තුළ රටේ සිදුවූ දේශපාලන ඝාතන, පැහැරගැනීම් හා මූල්‍ය වංචා හේතුවෙන් පීඩාවට පත්වූ සියලුදෙනාට හැකි ඉක්මනින් යුක්තිය ඉටු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පවසනවා. දේශපාලනිකව පොළඹවන ලද මෙම අපරාධ රැල්ල…

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක…

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා බාධා කිරීම් හෝ මැදිහත්වීම් වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ගම්පොල ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙයි. ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින් පෞද්ගලික සමාගමක් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය…

මාස 6ක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙක් ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙයි. රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට…

කළුතර උතුර ප්‍රදේශයේ අද (16) අළුයම මුහුද රළ ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි . කළුතර කැලිඩෝ වෙරළ තීරයේ කිලෝමීටරයටකට ආසන්න දුරක නිවාස 200 කට ආසන්න ප්‍රමාණයකට , සංචාරක නිවාඩු නිකේතන රැසකට , කළුතර මාර්ග සංවර්ධන අධිකාරි…

පාස්කු ඉරු දින ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා උදය ගම්මන්පිල මහතා ළඟ තිබේ නම්, එම වාර්තා ලබාදීමට ඒ මහතාට දින 03ක් කල් දෙන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවැති…

රුධිර පාරවිලයන කටයුතුවලදී පමණක් පසුගිය වසරේදී ඒඩ්ස් ආසාදිතයන් 1327 දෙනකු මෙරටින් අලුතින් වාර්තා වී ඇති බව වයඹ පළාත් ඒඩ්ස් මර්දන කමිටුවේ ලේකම් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේය. ජාතික ඒඩ්ස් මර්දන දිනය…

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැලඳවීම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනය යෙදී තිබුණේ ඊයේ (15)…

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන නීල් හපුහින්න මහතා හදිසි අනතුරක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ. මුහුදේ දිය නාමින් සිටිය දී දියේ ගිලීම හේතුවෙන් ඒ මහතා මියගොස් තිබෙන බව වාර්තා වෙයි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ…