රුසියානු යුද්ධයට කොරියානු හමුදා කැඳවන බවට වාර්තාවක්

උතුරු කොරියාව යුක්රේනයේ රුසියාව සමඟ සටන් කිරීමට හමුදා භටයින් 12,000 ක් යැවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය පවසන්නේ එය දැඩි ආරක්ෂක තර්ජනයක් බවයි. යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මීට පෙර කියා සිටියේ බුද්ධි තොරතුරු මත…













