හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් වැඩ භාර ගනී

හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සංස්කෘතික කටයුතු, සමාජ සුභසාධන හා පරිවාස ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික නිවාස ඉදිකිරීම, නිවාස හා රැකීරක්ෂා අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ ඒ.බී.අයි. ද…













