රුසියාවට එරෙහිව ජනතාව පෙලඹවූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් යුක්රේන ජනපතිට දොස්

රුසියාව සමඟ යුද්ධයක පැටලීමට සිය ජනතාව පෙළඹූ බවට අමෙරිකාවේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කිට චෝදනා එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නොවැම්බර් මස 5 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය රුසියාවට…













