ඉන්දියාවේ ‘කල්පේනි’ කොළඹට ඇවිල්ලා

ඉන්දීය නාවික හමුදාවට අයත් අයිඑන්එස් කල්පේනි (INS Kalpeni)නෞකාව ඊයේ (19) කොළඹට සේන්දු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අණදෙන නිළධාරී, කමාන්ඩර් සුනිල්…













