විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
විරෝධතාවක් සිරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ අනුව ජන අරගල ව්‍යාපාරය විසින් අදාළ විරෝධතාව කොළඹ කොටුව ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.
විරෝධතාවක් සිරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ අනුව ජන අරගල ව්‍යාපාරය විසින් අදාළ විරෝධතාව කොළඹ කොටුව ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.
රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින්…
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පැවසීය. පශු සම්පත් අමාත්‍යාංශය හරහා කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් ගම් කුකුළු ගොවිපොළ ව්‍යාපෘති…
පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබා දීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කරන “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහන (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී ආරම්භ කෙරිණි. ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන…
ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම…
ෂෙනුක් විජේසිංහ විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ(19) පස්වරුවේ එක් වූහ. කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත් ගුවන්…
COPE කමිටුව මේ වන විට PORK කමිටුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න පවසනවා. අරගලයෙන් ලබාදුන් පණිවිඩය තේරුම් ගෙන දේශපාලඥයින් වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යාම වෙනුවට, එම වැරදිම නැවත නැවත සිදුකරමින් කටයුතු කරනවා නම් එම දේශපාලඥයින් වලපල්ලට ගමන්…
පිළිගත් විසඳුමක් ලැබෙන තුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම කල් දැමිය යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. මේ පිළිබඳ ස්වාධීන කමිටුවක් පත් කර එහි වාර්තාව සති 4ක් තුළ රජයේ මුදල් පිළිබඳ කාරක…
විවෘත අධිකරණයේ දී අධිකරණයට අපහාස වන ආකාරයෙන් ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වූ නීතිඥවරයෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩු විභාගය අවසන් වන තෙක් අදාළ නීතිඥවරයාගේ නීතිඥභාවය අත්හිටුවීමටද අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ. අදාළ නීතිඥවරයා…