මහ මැතිවරණයට තරග වදින අපෙක්ෂකයකුගේ පොස්ටර්-කොඩි තොගයක් සමඟ ජීප් රියක් අත්අඩංගුවට

මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින අපෙක්ෂකයකුගේ මැතිවරණ පොස්ටර් හා කොඩි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ජීප් රථයක් ඊයේ (19) දින බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානය පවසයි. බදුල්ල මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ…













