හිටපු හමුදා ජෙනරාල් සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනපති ධුරයේ දිවුරුම් දෙයි

හිටපු හමුදා ජෙනරාල්වරයකු සහ ආරක්ෂක ඇමැතිවරයකු වූ ප්‍රබෝවෝ සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලතම තුන්වැනි ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දුනීසියාවේ පසුගිය පෙබරවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 58% ක විශිෂ්ට ජයක් වාර්තා කළ 73…













