සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 32ක් මරුට

සෝමාලියාවේ මොගඩිෂු (Mogadishu) අගනුවර වෙරළ තීරයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එම ප්‍රහාරයෙන් 63 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි මෙම ප්‍රහාරය…













