ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමට මහ බැංකුව තීරණය කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමට තීරණය කර තිබෙනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ. ඒ…