පොහොට්ටුවෙන් ධම්මික ආවොත් වෙන දේ මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමෙන් පසුව එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව රත්නපුර, පොළොන්නරුව හා…













