සිමෙන්ති ලොරිය තවත් ලොරි දෙකක ගැටී කණ්ඩියේ වද්දවා ලොරිය නවත්වා ගැනීමට යද්දී ඉදිරියෙන් මගී බසයක් ආවා / මගී බසයේ ගැටුණි නම් ජීවිත හානි රැසක් – සිද්ධිය ඇසින් දුටුවෙක් කියයි

හම්බන්තොට සිට කෑගල්ලට සිමෙන්ති ටොන් තිහක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් තිරිංග ක්‍රියා විරහිතවීමෙන් රත්නපුර පතුල්පාන ප්රදේශයේදී ලොරි දෙකක ගැටී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් ලොරියක් ද සමඟ ඊයේ (07) පෙරවරු 7.30ට පමණ දොඩංගහ ඇළට පෙරැළී යෑමෙන් සිදුවූ අනතුරකින් සිමෙන්ති…













