Month February 2026

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන “එල් මෙන්චෝ” එරට හමුදා මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකානු හමුදා විසින් සිදු කළ මෙහෙයුමක් අතරතුර ඝාතනයට ලක්ව ඇති බව එහි දැක්වෙයි.  ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය…

මහනුවර සහ මාතලේට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවතට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ තුන්වන මට්ටමේ (රතු) නායයෑමේ මුල් අනතුරු ඇඟවීම් මේ වන විට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 8…

කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ. ඒ අනුව තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 1ක්…

සැකකටයුතු කාන්තා මළ සිරුරක් කොරළවැල්ල මුහුදු වෙරළට

මොරටුව, කොරළවැල්ල ජුබිලි පාර මුහුදු වෙරළේ මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට මොරටුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ කොරළවැල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.         මෙය මනුෂ්‍ය ඝාතනයක්ද…

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, මාතුරගේ මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 මිලිග්‍රෑම් 440ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින්…

නිව්යෝර්ක් නගරයට දරුණු හිම කුණාටු තත්ත්වයක්

නිව්යෝර්ක් නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9:00 සිට එම නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට (Lockdown) පියවර ගෙන ඇත.  නගරයේ සියලුම අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග වසා දමා ඇති අතර, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා…

ත්‍රීරෝද රථ රියදුරු ඝාතනය කර රිය පැහැරගත් 16 හැවිරිදි සැකකරු අල්ලයි

පුත්තලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර එම රථය කොල්ල කෑ බව කියන සැකකරුවෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචි 16 හැවිරිදි අයෙකුය. ඊයේ (22) දින උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක්…

අසල්වැසි මිතුරා හමුවීම සතුටක් ඉන්දීය අගමැතිගෙන් X පණිවුඩයක්

වටිනා අස­ල්වැ­සි­යකු සමඟ මිත්‍ර­ත්වය ශක්ති­මත් කර­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා දිල්ලි­යේදී හමු වීම සතු­ටක් බව ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය X ගිණුමේ සට­හ­නක් තබ­මින් පසු­ගි­යදා ප්‍රකාශ කළේය. ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහ­තාගේ විශේෂ ආරා­ධ­නය පරිදි AI Impact 2026…

මහ වැස්සෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

උපාලි කරු­ණා­රත්න, හැටන් මධ්‍යම විශේෂ, නෝර්ඩුඩ් සමූහ, බදුල්ල සමූහ, සීගි­රිය විශේෂ, මඩ­ක­ල­පුව සමූහ, කටු­ග­ස්තොට සමූහ, බණ්ඩා­ර­වෙල සමූහ, ඇල­හැර-සරත් වෙල­ගෙ­දර, මධ්‍යම පළාත් සමූහ, මහ­නු­වර සමූහ, කඩු­ග­න්නාව සමූහ, සොර­ණා­තොට සමූහ, ත්‍රිකු­ණා­ම­ලය මධ්‍යම සමූහ දින කිහි­ප­යක් පුරා පැවති අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හේතු­වෙන් දඹුල්ල,…

මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුතුව භූ කම්පනයක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබේ. භූකම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති අතර…