වරෙන්තු 88ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

වරෙන්තු 88ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබේ. අතුරුගිරිය පොලිස් වසමේ ගජබා මාවත ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. එහිදී විදේශ රටක රැකියා අවස්ථා…













