බිරිඳ අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පති සිටි තැන සොයා විමර්ශන

නිධන් හෑරීමක් සම්බන්ධයෙන් සැකපිට නියෝජ්‍ය පොලිස්පති බිරිඳ අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පතිවරයා රැඳී සිටියේ කොහේද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එසේම මෙම සිදුවීම මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා කල්තියා දැන සිටියේ දැයි සොයා තවත් විමර්ශනයක් පැවැත්වෙන බවද, පොලිස් මූලස්ථානයේ…