Month July 2025

බිග් බියුටිෆුල් පනතට ට්‍රම්ප් අත්සන් තබයි

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බිග් බියුටිෆුල් බිල් ලෙස නම් කර ඇති නව බදු පනතට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සදහා ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා.ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී…

‘බාබා වංගා’ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

ජපානයට අද බියජනක දිනයක් බවට පත්ව තිබෙනවා. ඒ ඊට හේතුව එරට ‘බාබා වංගා’ හෙවත් මංගා අනාවැකි කියන්නියක වන රියෝ ටස්ටුකි, සිය ‘The Future I Saw’ නම් පොතේ පළ කළ අනාවැකියක් හේතුවෙන්. ජපානය සඳහා වූ මෙම බියජනක අනාවැකිය කාලගුණ විද්‍යාඥයින්, භූමිකම්පා…

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

ජලයේ ගොඩබස්සන යානා මෙහෙයුම් සඳහා උචිත වන පරිදි කොළඹ බේරේවැව ජලාශ්‍රිත ගුවන්තොටුපලක් ලෙස යළි හදුන්වාදීම හා එහි මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ මෙරට සංචාරක හා දේශීය ගුවන් සේවා කර්මාන්තයට නව ජීවයක් එක්කරමින්.මෙම සාකච්ඡාව ආරක්ෂක ලේකම් විශ්‍රාමික…

ඇමරිකාවේ ටෙක්සාස් හි මහා ගංවතුරක් – 24ක් මරුට

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ. ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක පුද්ගලයින් 23-25 ​​දෙනෙකු තවමත් අතුරුදහන් ව සිටී. මිනිත්තු 45ක් ඇතුළත ග්වාඩලූප් ගඟ අඩි 26ක් ඉහළ ගිය අතර එය විනාශකාරී…

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු පැය 24 පුරා අඛණ්ඩව සිදු කරමින් සිය නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීම මත මේ වනවිට සාර්ථකව සිදු කෙරේ. ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කරමින්…

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

බස් රථවල ආසන පටි පැළඳීම පිළිබඳව ඇතැම් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීම කර ඇත. නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය ඒ බව සඳහන් කර තිබේ. එහි දැක්වෙන්නේ, පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු රථවාහන ධාවනයේදී ආසන…

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

ව්‍යාපාරික ආයතනවලින් දෛනිකව එකතු වන මුදල් ගෙන ගොස් කොළඹ මූල්‍ය ආයතනවලට භාර දීමේ රාජකාරියේ නිරත වී සිටි මුදල්  භාරකරුවෙකු, තවත් සගයින් දෙදෙනෙකු සමඟ එක් වී පැහර ගත් රුපියල් හාර කෝටි හැට නව ලක්ෂ නවසිය හතලිහක මුදලක්, පැය 24 ක් ගත…

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

2025 වසරේ ගතවූ මාස 06 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එය මුදල් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති ඉලක්කය ඉක්මවූ 102.6% ක ප්‍රගතියක් ලෙසයි සඳහන් වන්නේ. පසුගිය 2024 වසරේ රුපියල් බිලියන…

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

වත්මන් කථානායකවරයා සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ඔහු ජනතා බදු මුදල් අවභාවිත කරමින් අමතර නිල රථයක් සහ නිල නිවාසයක් භාවිත කරන අතර ඒවා සිය පෞද්ගලික ලේකම්වරයාටද භුක්ති විදීමට අවස්ථාව සලසා…

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.  ඒ අනුව අද (05) සිට තවත් මාස 06ක කාලයක් සඳහා එම සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.