වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට පියවර ගන්නා බව, අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. මිහින්තලය රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කළේ, මෙලෙස පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්තේ වසර දෙකකට පසුව බවයි. මෙවර පොසොන්…