අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (30) පැවැත්විණි. දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන්…